BREAKING NEWS
Search

ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ.කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ

142

ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(21)පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව කීවේ කළුතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කළුතර ඔහුගේ නිවසේ පැවති වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. ” ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ,කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *