මේ කියන්න යන්නේ මීට සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුණු සිද්ධියක් ගැනයි.
ත්‍රිකුණාමලයේ සුළු භූකම්පනයක් ඇති වී තිබෙනවා.
ත්‍රිකුණාමලයට එපිට මුහුදේ රික්ටර් මාපක 3.9ක සුළු භූ කම්පනයක් මෙලෙස ඇතිවී තිබුණ බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

ත්‍රිකුණාමලයට එපිට මුහුදේ රික්ටර් මාපක 3.9ක සුළු භූ කම්පනයක් මෙලෙස ඇතිවී තිබුණ බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
May 21, 2026
සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...