BREAKING NEWS
Search

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

850

2025 සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දිමනාව අද (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර තිබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම ප්‍රතිලාභි පවුල් 1,412,574කගේ ගිණුම්වලට ප්‍රතිලාභී දීමනාව බැර කර තිබෙනවා.

අදාල ප්‍රතිලාභීන්ට අද (12) සිට තමාට හිමි අස්වැසුම දිමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණූම මඟින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *