BREAKING NEWS
Search

ඇල්ල බස් අනතුරෙන් මියගිය අය සිහි කරමින් ප්‍රදේශවාසින් සිදුකරන පිංකම

132
අදින් සත් දිනකට පෙර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ මාරාන්තික අනතුරෙන් වියෝ වූ සහ සුජීවත්ව සිටින අය වෙනුවෙන් ඉක්මන් සුවය පතා සිදු කරන පිංකම් මාලාවක් අද රාත්‍රීයේ පැවැත්වෙනවා.


අද රාත්‍රී 8 සිට 10 දක්වා පිරිත් දේශනයක්, හෙට දින දානමය පිංකමත් සූදානම් කරඇති බවයි වාර්තා වන්නේ.

ඇල්ල නගරයේ සියළු රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙය සිදුවෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *