හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගොස් තිබෙනවා.
ඒ පිළිබදව ඡායාරූප කිහිපයක් සමගින් සටහනක් මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.

Previous Postසපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්
Next Postඒක නම් පිස්සු හැදෙන ලස්සනක්. සමාජ මාධ්‍ය රත් කරමින් එලියට ආ පුෂ්පිකාගේ ජායාරූප පෙළ





















