BREAKING NEWS
Search

මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටී 10ක් මරුට -CCTV

8321

මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය.

අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ තට්ටු දෙක බස් රථයක් මෙක්සිකෝවේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *