අස්වැසුම ලබාගන්නා නිවෙස්වල ඉන්න ඔබට මෙන්න විශේෂ පණිවිඩයක්..

1964

අස්වැසුම ලාභී හා සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් වල තරුණ තරුණියන් රැකියා වලට යොමු කිරීම සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමසේනා වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ දී හෙට (3) අරඹන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ  අමාත්‍යංශය කියයි.

මේ සඳහා කොළඹ හා ගම්පහ දෙදිසාවේ යෞවන යෞවනියෝ  100ක් පමණ සහභාගී වෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *