උදාවූ අලුත් මාසයේ ලිට්‍රෝ ගෑස් මිල වෙනස්වීම ගැන ඇසෙන ආරංචිය මෙන්න..

3184

සැම මාසයකම වගේ මේ මාසයේදීත් ඔබ ගෑස් මිල ගණන් ගැන සැලකිල්ලෙන් ඇති..

ලිට්‍රෝ ගෑස් මිල ගැන ඇසෙන ඒ ආරංචිය ගැනයි මේ කතාව..

ඒ අනුව, සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බවයි වාර්තා වෙන්නේ..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මේ බව නිල වශයෙන් පවසා තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *