මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.

දේශිය පුවත්
රටම බලා සිටි ලාෆ් ගෑස් මිල ගැන, දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න…
Sep 01, 2025, 16:27 pm0
4209 Previous Postහික්කඩුවේ වෙඩි තැබීමක් - වෙඩික්කරු අත්අඩංගුවට Next Postරෝහලෙන් පිටව ගිය හිටපු ජනපති රනිල්ගෙන් පළමුවරට ප්රකාශයක්

















