BREAKING NEWS
Search

මිනිස් මාංශ පණපිටින් බුදින පණුවෙක් හමුවෙයි

442

සත්ත්ව මාංශ භක්ෂණය කරමින් වැඩෙන ස්කෘෘවර්ම් (screwworm)නම් පරපෝෂිත ආසාදිතයෙක් අමෙරිකාවෙන් පළමුවරට හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයා මෑතකදී ග්වාතමාලා හි සිටි අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණි අයෙකි.

ගවයන් ඇතුළු වන සතුන්ගේ මාංශ එම සතුන් පණ පිටින් සිටියදී භක්ෂණය කරන මෙම පරපෝෂි විශේෂය සුලබව හමුවන්නේ මධ්‍යම අමෙරිකාවෙන් සහ දකුණුදිග මෙක්සිකෝව යන කලාපවලිනි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *