BREAKING NEWS
Search

බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්

209

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ.

50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සදහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *