BREAKING NEWS
Search

මිඩ් වයිෆ්ලාට මෝටර් සයිකල්

3052

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට  යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය.

ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද  රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *