පෙණහලු පිළිකා අවදානමක් ගැන විශේෂ අනාවරණයක්..

2848
මේ කියන්න යන්නේ පිරිමින් වඩා අවදානය යොමුකළ යුතු තවත් කතාවක් ගැනයි..

මෙරට පෙණහලු පිළිකාවල ඉහළ යෑමක් දැකගන්න ලැබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ අනාවරණයක්..

මෙරට පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා..

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.. ඔහු කියා සිටියේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *