BREAKING NEWS
Search

ගණේමුල්ලෙන් සැක සහිත සුපිරි ජීප් රථයක් සොයාගනී

646

නීතිවිරෝධි ලෙස එකලස් කරන ලද රුපියල් කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගි ජීප් රථයක් ගණේමුල්ල ප්‍රදේශයේ දී සොයාගෙන තිබේ.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ජීප් රථය සොයාගෙන ඇති බව සඳහන් වේ.

සොයාගත් ජීප් රථය එම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ගරාජ් හිමිකරුවෙකු සතුව තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

සොයාගත් ජීප් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගණේමුල්ල පොලීසිය වෙත භාරදී ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *