BREAKING NEWS
Search

සමූහ වෙඩිතැබීමක් – ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙක් මරුට

1630

අද (28) උදෑසන තායිලන්තයේ, බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළ සිදුවු සමූහ වෙඩිතැබීමකින් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීමෙන් තවත් අයෙක් තුවාල ලබා ඇති අතර, පොලීසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බව ද එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *