BREAKING NEWS
Search

ඔහුට කොච්චර ආඩම්බර ඇතිද ? එකම දවසේ උපාධිය ලබාගත් නිවුන් දියණියන් ගැන ප්‍රවීණ රංගන ශිල්පි පාලිතගෙන් සටහනක්

6552

ඔහුට එදා දැනුන ආඩම්බරය නම් වචනවලින් කියාගන්න බැරුව ඇති..

ලංකාවේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි පාලිත සිල්වා කියන්නේ..

ඔහු ගැන අපි කවුරුත් දන්නේ රංගන ශිල්පියෙක් විදිහටනේ.. ඒ වුණත්, ප්‍රේක්ෂක ආදරයට එහා ගිය වත්කමක් ඔහු සතුයි.. ඒ ඔහුගේ ආදරණීය පවුල.. පාලිත සිල්වාගේ ආදරණීය දියණින් දෙදෙනා පසුගිය දිනක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියන් බවට පත්වුණා..

නිවුන් දියණිය වන තරුමලී සහ පාරමී යන මේ දෙදෙනාගේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වුණේ පසුගිය ජූලි මස 24වැනිදායි.. ඉතින් තාත්තා කෙනෙක් විදිහට ඔහුගේ හිතට දැනෙන සතුට කියාගන්න බැරි තරම් වෙන්න ඇති..

ආදරණිය දියණිය දෙදෙනා එක්ක ඔහු ගත් ඡායාරූප පෙළක් සමඟින් මුහුණුපොතට මේ ප්‍රවීණ කලාකරුවා එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *