ජාතික ජනබල වේගයේ ලාංජනය සහ ජනපතිගේ රුව ඇතුලත් ස්ටිකර් අනිසි ලෙස යොදාගනිමින් මෝටර් රථයකින් මස් සදහා එළුවන් ප්‍රවාහනය කල දෙදෙනෙකු බදුරුලිය පොලිස්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශිය පුවත්
ජනපතිගේ රුව අනිසි ලෙස භාවිත කරමින්.. සිදුකළ ජාවාරමක තොරතුරු එළියට
Jul 26, 2025, 14:43 pm0
503 Previous Postචීන BYD විද්යුත් වාහන ගැන මෙන්න අලුත්ම ආරංචියක්.. Next Postදරුවාගේ බෝනික්කාගෙන් අමුතු ගේමක් ගැසූ කාන්තාව

















