මාරවිල, මරඳ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවට මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීම සිදුකර අවස්ථාවේදී ඒ් අසල සිටි 10 හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...