රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ.
අද දෙරණ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ බව තහවුරු කළේය.

Jul 20, 2025, 07:18 am0
320රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ.
අද දෙරණ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ බව තහවුරු කළේය.
May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...