BREAKING NEWS
Search

යුගයක් සිය මියුරු ගී හඬින් සැනසූ ඔහු ගැන ඇහෙන සංවේදී කතාව…

7785

90 දශකයේ ජනප්‍රියත්ව දර්ශකයේ ඉහළින්ම සිටි, ඔහුගේ එදා ගීත අදද එදා මෙන්ම අපට අසන්නට ලැබෙනවා.

එවක අති දක්ෂ ලෙස රංගන කාර්යයට ද සම්බන්ධ වූ රාජු බණ්ඩාර පසු කාලීනව තම ජීවිතය ගීතය සහ සංගීතය තුළ පමණක් රඳවමින් අතිශය ජනප්‍රිය ගීත සමුච්චයක හිමිකාරයෙකු බවට පත්වුණා.

කෙසේ වෙතත් හදිසියේ ඇති වූ අසනීප තත්වයකින් ඔහු මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එතුමා පිළිබදව ගායන ශිල්පී ලක්ෂ්මන් හිල්මි මහතාද සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *