BREAKING NEWS
Search

පලස්තීන ජනතාව සහ ඉරානය වෙනුවෙන් විමල් වීරවංශගෙන් ගීතයක්

104
ඊශ්රායල් හා අමෙරිකා එක්සත් ජනපද යුධමය ප්රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කරන ලද “කාගේද මේ මූනිස්සම්?” ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම ඊයේ (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කෙරුණා.
“කාගෙද මේ මූණිස්සම්?” ගීතයේ පද රචනය සහ ගායනය විමල් වීරවංශ විසිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *