රෝහල් ගතකරන විටත් ඇය මිය ගිහින්ලු.. සුපිරි නිලියක් නොසිතූ මොහොතක හෘදයාබාධයකින් මියයයි..

3463
ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති තාරකාවක්..

මේ කියන්න යන්නේ ඇගේ මරණය ගැන ඇසෙන අන්න ඒ සංවේදී කතාවයි..

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ..

මියයන විට ඇය 42 වැනි වියේ පසුවූවා..

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *