සමූප කළමනාකරු විදුලි සැර වැදී මරුට

291

පොල්පිතිගම සීමාසහිත සමුපකාර සංගමයේ අළෙවි කළමණාකරු විදුලි සැර වැදී මියගොස් ඇති අතර ඔහු බේරාගැනීමට ගිය බිරිය සහ තවත් අයකුද විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි පොලිසියකියයි

මෙසේ මියගොස් ඇත්තේ  ඩබිලිවි එමි.රත්නායක නමැති අයෙකි‍.

පොල්පිතිගම සමුපකාර සංගමයේ රාජකාරියට යෑමට සුදානමි වෙද්දී, නිවසේ රූපවාහිනියට සමිබන්ධ නිවසින් බාහිරව ස්ථාන ගත කර ඇති ඇන්ටනාව සුසර කිරීමට යෑමෙිදී විදුලිසැර වැදීමත් සමගම ” අමිමෝ” යනුවෙන් හඬනගා බිමවැටූණ මොහොතේ , ඔහුගේ බිරිද සහ අසල්වැසි නිවසේ දියණියක් පැමිණ බිමවැටුන සැමියා ඔසවාගැණීමට වෙරදරද්දී ඔවුන්දෙදෙනාටද විදුලි සැරයැදී මෙන් අනතුරක් සිදුවී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *