බදුල්ල දුන්හිඳ මාර්ගයේ බස් රථයක් පෙරලී බිහිසුණු අනතුරක්. දෙදෙනෙක් මරුට. වීඩියෝ

810

බදුල්ල – දුන්හිඳ, වංගු දෙක අතර ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් 20 කට ආසන්න පිරිසකට තුවාල සිදුව තිබෙනවා.

එම තුවාලකරුවන් රෝහල්ගත කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුවූ බස් අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *