හයිවේ Rest Area වසර 9ටම බදුදී ඇත්තේ රුපියල් 10000ට

534

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය (Rest Area) රාජපක්ෂවරුන්  අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් දසදහසකට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා   අමාත්‍ය  බිමල්  රත්නායක මහතා පැවසීය.

එම මාර්ගයට බිලියන ගානක් නාස්ති කර ඇතැයි  පැවසූ අමාත්‍යවරයා මාලිමා ආණ්ඩුවේ එවැනි නාස්තිකාර සැලසුම් නැතැයිද ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *