මේ, මේ සතිය ආරම්භයේම ඩොලරය ගැන ඇහෙන කතාව.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.75ක්.
එහි විකුණුම් මිල රු. 304.05ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Jun 16, 2025, 14:57 pm0
704මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.75ක්.
එහි විකුණුම් මිල රු. 304.05ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.