මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකට හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

Apr 22, 2026
(ගයාන් සූරිය ආරච්චි) අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික...