සුන්දර සිනහවකින් මුව සරසාගත් පුංචි තිරය හැඩකළ අවිහිංසකාවිය, සුසන්තා චන්ද්‍රමාලි, මිට මාස තුනකට පෙර ජීවන රඟමඩලට සමුදුන්නා.
ඇගේ තෙමස් පූර්ණ පින්කම පසුගිය දා සිදුවුණා.
එහි ඡායාරූප කීපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

සුන්දර සිනහවකින් මුව සරසාගත් පුංචි තිරය හැඩකළ අවිහිංසකාවිය, සුසන්තා චන්ද්‍රමාලි, මිට මාස තුනකට පෙර ජීවන රඟමඩලට සමුදුන්නා.
ඇගේ තෙමස් පූර්ණ පින්කම පසුගිය දා සිදුවුණා.
May 21, 2026
සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...