12 වනදා තෙක් පාසැල් කිහිපයක් වැසේ

3006
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා…
ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති…

පොසොන් සතිය අදින් ඇරඹුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *