BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කැළඹූ කටකතාව ගැන අන්තිමේ ඉසුරු – දේශානි කට අරී

5612

ජනප්‍රිය තරු දෙපළක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා ගෙවුණු සති අන්තයේ ‘පිනිපලස’ අතිරේකය හැඩකරලා තිබුණා.

එහි සේයා රුවක් මුහුණු පොතේ බෙදාගත් ඉසුරු – දේශානි දෙන්නට ලැබුණු ප්‍රතිචාර අතර ‘සුබපැතුම්’ සටහන් කිහිපයක්ම දක්නට ලැබුණා.

මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ ඔවුන් ගැන ඇති වුණු කතාබහත් එක්ක, මෙලෙස ‘සුබපැතුම්’ ලැබීමත් විශේෂයි.
කොහොම නමුත් ඔවුන් ගැන තවම ඇත්තේ ‘දෙන්නා පෙම්වතුන්ද’ යන ප්‍රශ්නාර්ථය සහිත කසුකුසුවක් බවත් සඳහන් කළ යුතුමයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *