BREAKING NEWS
Search

නිළි රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා – ජායාරූප මෙන්න

13090

පසුගියදා සිංහල සිනමාවේ මතක සලකුණු රැසක් දායාද කරමින් නිළි රැජිණිය වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත විය.

ඇයගේ වියෝව නිසා බොහෝ දෙනෙක්ගේ හද කම්පාවක් අතර තවත් බොහෝ දෙනෙක්ගෙට නොදත් කතාද අපිට දැන ගන්නට ලැබුණා.ඇයගේ අවසාන කාලයේදී ඇයට බොහෝම ආදරණිය හදවතක් මුණ ගැසෙනවා. ඒ රංගන ලෝකයේ ආදරණීය චරිතයක් වන චන්දිම නානායක්කාරයි..

චන්දිම කාටත් වඩා ආදරයෙන් මාලනී ෆොන්සේකාව  බලාගන්නවා.බෙහෙත් ටික ගේන්නත් ඇයව ඇරන් යන්නේ ඔහු.අවසාන මොහොතෙත් මාලනී කරපු එකම ඉල්ලීම චන්දිමව පොඩ්ඩක් බදාගන්න ඕනි කියන දේ.

ඉතින් මාලනී ෆොන්සේකා මහත්මියගේ සත්වැනි දින බණට චන්දිමත් සහභාගී වෙලා තිබුණා.ඒ කටයුත්ත ඉතා සාර්ථකව සිදු කෙරුණු අතර ඇයට අමා මහ නිවන් සුවය අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *