ලක්ෂ ගානකගේ අද ගිණුම් වලට වැටුණු සල්ලි

612

වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර තිබේ.

එම දීමනාව අද (28) අදාළ පවුල්වල අයත් අස්වැසුම ප්‍රතිලාභී බංකු ගිණුමට බැර කිරීමට කටයුතුකළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, දීමනාලාභීන් 592,766න් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් අදාළ බැංකු ගිණුම්වලට බැර කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *