හෙලන්ව අවසන් වතාවටත් දකින්න තරංගනියට ආපු සිරිල් ඔහුට මේ වන විට වයස 94ක්…. සුන්දර රෝස කුසුමට අවසන් වතාවට සමුදුන් හැටි

14484
ප්වී‍රණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහතා මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වුණා..
එතුමා මේ සුන්දර රෝස කුසුමට අවසන් වතාවට සමුදෙන්න තරංගනියට ඇවිත් තිබුණා…

ඔහුට මේ වන විට වයස 94ක්….

ජිවිතේ ගලාගෙන ගිහින්… සිනමාව තුළ ඔවුන් තැබු ඒ විසල් මතකයන් පමණක් හදවතේ දරාගෙන… ඒ නිසල රැව දෙස බලාගෙන ඔහු ඇයට සමුදුන්නා…

මේ දෙදෙනාම “බඹරු ඇවිත්” චිත්‍රපටයේ එක්ව රංගනයේ යෙදුනු අතර චිත්‍රපටයේ විසූ ප්‍රධාන චරිත අතරින් මේ වනවිට ජීවත්ව සිටින්නේ ඔහු විතරයි දැන්…

ඔහුට නීරෝගි සුව ලැබේවා ….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *