BREAKING NEWS
Search

ශලනි තාරකා නැවතත් යුග දිවියට ?

6243
ශලනි තාරකා, ලාංකීය කලා ලෝකයේ ඇය දිදුලන තාරකාවක්..

ඉතින් ඔන්න කාලෙකට පස්සේ ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් දැකගන්නට ලැබුණා..

ඒ සුන්දර මනාලියක් විදිහට හැඩගැන්විලා ඉන්න අපූරු ඡායාරූප පෙළක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?

ශ්වේත වර්ණයෙන් මනාලියක් ලෙස හැඩවුණු ඇගේ ලස්සන මේ බලන්නකෝ.. 

මේ දිනවල විකාශය වන විදුරු තිර නාට්‍යයට මෙසේ මනාලියක් ලෙස හැඩ වි තිබෙන බවයි ඇය පවසන්නේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *