පොසොන් සතිය පැවැත්වෙන බැවින්, ජූනි 07 වනදා සිට ජූනි 13 වනදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇත.
2025 රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...