BREAKING NEWS
Search

නොනවතින අයියා මලෝ ගැටුමේ අයියාට සිදු වූ දේ

3924

බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී  සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා  ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද 21 දා සවස නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැවේ වේලු උදයකුමාර නමැත්තෙකි.

මේ ගැටුමේදී අයිය මලෝ දෙදෙනාම තුවාල ලබා තිබූ බැවින්  දෙදෙනාම රෝහල් ගත කර තිබිණ.

බදුල්ල මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කිරිමෙන් පසු රිමාන්ඩ්  ගත කරන ලොසට නියෝගය කළේය.

පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරු බදුල්ල බන්ධනාගාරයේ නිලධාරින් යටතට පත්විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *