BREAKING NEWS
Search

ආසියානු රටවල වේගයෙන් ව්‍යාප්තවන නව කොවිඩ් ප්‍රභේදයක් ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

1495

ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.

මෙම නව ‘කොවිඩ් 19’ වයිරසය වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ සිංගප්පූරුවේ සහ හොංකොංවල යැයි පැවැසෙයි. ඊට අමතරව, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් සහ තායිලන්තයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.

මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය එල්.පී.8.1 යනුවෙන් නම් කර ඇති අතර, එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *