BREAKING NEWS
Search

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව

713

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

2025 නිල පළමු ඡන්ද ප්‍රතිඵලය මේ මොහොතේ නිකුත් වුණා.

 ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මහා නගරසභාවෙන්.
හම්බන්තොට දිස්ත්‍රික්කය – තංගල්ල මහා නගර සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය (ප.ව 18.49)
ජාතික ජන බලවේගය – 2,260 –        මන්ත්‍රීධුර 09 
සමගි ජන බලවේගය – 1,397 –          මන්ත්‍රීධුර 05 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795 –  මන්ත්‍රීධුර 03 
එක්සත් ජාතික පක්ෂය – 265 –         මන්ත්‍රීධුර 01 
සර්වජන බලය – 177 –                       මන්ත්‍රීධුර  01

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *