Latest Articles
Search

බටපොළ ආච්චිගේ රෙද්ද අස්සෙන් කුඩු මතුවෙයි – කුඩු දී ඇත්තේ ඇයගේ දියණියයි

304

හෙරොයින් මත් කුඩු පැකට් විසිහතක් යට සායේ සගවාගෙන ගිය ආච්චි අම්මකු බටපොළ දෙල්ගහබැද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.

Advertisement

ආච්චි අම්මාගේ මුණුපුරාත් මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය පවසයි.

Advertisement

සැකකාර ආච්චි අම්මාට මත් කුඩු සපයනුයේ ඇයගේ දියණිය බව අනාවරණයවූ බවත් මේ වනවිට ඇය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *