BREAKING NEWS
Search

ඩොලරයේ අගයට අද වුණු දේ මෙන්න…

270
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේදී සුලු අවප්‍රමාණය වීමක් වාර්තා වුණා.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.61ක් ලෙසයි.

එහි ගැනුම් මිල රුපියල් 293.91ක් ලෙස දැක්වුණා.

පසුගිය කාලසීමාව තුළ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300 හෝ ඊට අඩු මට්ටමක පැවතියත් පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල රුපියල් 300 ඉක්මවා පැවතියා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *