BREAKING NEWS
Search

මහියංගනය රත්කළ වෙඩි තැබීමේ වීඩියෝව මෙන්න

532
මහියංගනය, ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *