BREAKING NEWS
Search

මල් කැකුලකට මරු කැදවූ බිහිසුණු අනතුරක් ගැන ඇසෙන සංවේදී කතාව

118

ඇල්පිටිය-අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් 06 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *