මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන තුරු බොහෝ සිසුන් පිරිසක් මග බලාගෙන සිටියා..
මේ කියන්න යන්නේ අන්න ඒ අයට විශේෂ වුණු ආරංචියක්..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කිරීමට සූදානමක් පවතිනවා..
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ බව පවසා ඇති බවයි වාර්තා වෙන්නේ..
මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි..
කෙසේ වෙතත්, පැවති ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එසේ ප්‍රකාශ කර තිබුණ දිනවල වෙනසක් සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ..
අරුණ පුවත්පත ඇසුරෙන්..




















