BREAKING NEWS
Search

හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගත් කඩවසම් තරුණයෙක් ගැන ඇසෙන සංවේදී කතාව

101
ඔහුගේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට තවමත් අදහාගන්න බැරි දෙයක් වෙලා..

ඒ තරම් හොඳ ගතිගුණ ඇති ඔහුට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොමද..?

මේ කියන්න යන්නේ මුහුණු පොතේ පළවුණු ඒ සංවේදී කතාව ගැන ඇසෙන ආරංචියයි.. ඔහු නමින් නදීෂ නිශාද්… ඉතාම කඩවසම් රුවක් හිමි ඔහු සමාජ සත්කාරවල නිරතවුණු තරුණයෙක් විදිහට බොහෝ දෙනා අතර ප්‍රචලිතයි..

හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගන්නට නදීෂට සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ මොහොතකයි..

නදීෂ ඔහුගේ ජීවිතයට බොහෝ දෙනා සමීප කරගෙන ඇත්තේ ඔහු තුළ වුණු මනුස්සකම නිසා කියන එක මේ හැම සටහනකින්ම තේරෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *