BREAKING NEWS
Search

දෙවියනේ පුංචි මල් කැකුල. අනියම් බිරිඳගේ බිළිඳා යුධ හමුදාවෙන් පලා ගිය සෙබළෙකු අතින් මරුට

111

තමන්ගේ අනියම් බිරිඳගේ අවුරුද්දයි මාස තුනක් වයසැති දරුවාට අධි මාත්‍රාවක් සහිත ඖෂධයක් ලබාදුන් බව කියන යුධ හමුදාවෙන් පලා ගිය සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල – රිදිගම ප්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට ඔහු පැමිණ මෙම අධිමාත්‍රාවක් සහිත ඖෂධ ලබා දී තිබෙනවා.

එමඟින් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් දරුවා ප්‍රතිකාර සඳහා රිදිගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කළා.

පසුව දරුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *