BREAKING NEWS
Search

සංගීත ලොව මුසපත් කළ ඔහු හදිසියේම රෝහල් ගත කරයි…

103

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගතකර තිබෙනවා.

විජලනය තත්ත්වය’ හේතුවෙන් ඔහු චෙන්නායි හි රෝහලකට ඇතුළත් කළ බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඊයේ රාත්‍රියේ ලන්ඩනයේ සිට ආපසු පැමිණි විට ඔහුට මෙම අසනීප තත්ත්වය ඇති වී තිබෙනවා.

වෛද්‍යවරුන්ට පවසන්නේ, රාමසාන් වෙනුවෙන් නිරාහාරව සිටි බැවින් සංගීතඥයාට විජලනය හේතුවෙන් අසනීප තත්ත්වයක් ඇති වූ බවයි,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *