BREAKING NEWS
Search

ඔස්කාර් සම්මානලාභී නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ නිවස තුළ මි‍යගොස් සිටියදී සොයා ගනී

265

ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ඔවුන්ගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය යන විට ජීන් හැක්මන් 95 වන වියේ පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වන වියේ පසුවුණා.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *