BREAKING NEWS
Search

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනුරාධපුරයේදී ගිනිගනී

2810

අනුරාධපුර ජේතවනාරාමයේ අසල බැස්ටියන් විශ්‍රාම ශාලාව අසළ නවතා තිබූ බස්රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මෙම ගින්නෙන් එහි නිදා සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

බලංගොඩ සිට අනුරාධපුර පුජා නගරයේ වන්දනාව සදහා මෙම බස් රථය පැමිණ තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *