කොළඹ කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියක් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා සහ යතුරු පැදිකරු ද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...