වැලිගමදී බිහිසුණු දුම්රිය අනතුරක්

587

වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් දුම්රියේ ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු පමණක් එහි සිට ඇති අතර ඔහු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බවයි වාර්තා වන්නේ.

GalleryGalleryGalleryGallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *